1

ජුම්ලා CMS එකට ටෙම්ප්ලෙට් ඉන්ස්ටොල් කරන හැටි....

Monday, August 9, 2010
දැන් ඉතින් හා... හා.. පුරාකියලා වැඩට බහිමු....
දැන් ඉතින් කට්ටිය ජූම්ලා ඉන්ස්ටොල් කරගන්නත් දන්නවනෙ...මෙතනින් එහාට ඉතින් බොහොම සරල පාඩම් කිහිපයකින් ජුම්ලා උගන්නල අහවර කරන්න්ටයි මගේ බලාපොරොත්තුව...

එහෙනම් ඉතින් ඔය Xampp එකේ Apachi යි MySql ලුයි start කරගත්තනම්...

හොදයි..

ටෙම්ප්ලෙට් ඉන්ස්ටොල් කරගන්න කලින්...ටෙම්ප්ලෙට් එකක් Download කරගෙන ඉම්මු...
මොකක් හරි සෙවුම් යන්ත්‍රය කට ගිහින් ("Free Joomla Templates") කියල ටයිප් කරන්න
අනන්ත ගනන් ජූම්ලා ටෙම්ප්ලේට් නොමිලේම බාගන්න පුලුවන්...

එහෙමනම්..දැන් Address Bar 1ක් ("http://localhost/joomla/administrator/index.php")Admin Login එකට ගිහින් Log උනානම් හොදයි..!!!

දැන් ඔබෙ Admin Index එක Load වෙලා තියෙනවනෙ..
පහතින් තියෙන රූපයෙ ආකරයට Admin Index එකෙ ඉහලින් තිබෙන Tool Bar එක් Extensions වල Install/uninstall වලට යන්න



ඔබට දැන් Extension Manager වින්ඩොව් එක ලැබී ඇත...මෙහි ඇති Upload Package File කොටසේන් ඔබට නව ටෙම්ප්ලෙට් එකක් ඉන්ස්ටොල් කරගත හැක.

ටෙම්ප්ලෙට් එකක් ඉන්ස්ටොල් කරගැනීමෙන් පසුව යලිත් Extension වෙත ගොස් එහි අති Templates Manager කොටසට යන්න

දැන් ඔබ සිටින්නේ Template Manager කොටස තුලයි...
මෙම කොටසේ පහල ඇති වගුව දෙස බලන්න...එහි කොතැනක හෝ ඔබ Install කරන ලස්ද Joomla Template එක තිබෙනු ඔබට පෙනේනු ඇත...
ඔබෙ Install කරන ලද Template ඉදිරියෙන් ඇති රේඩියෝ බොත්තම සලකුනු කර Template Manager බැනරය ට දකුනු පසින් ඇති කහ පැහැති තරු ලකුන මත ක්ලික් කිරීමෙන් ඔබ Install කරගත් Template එක ඔබගෙ Joomla web Site එකේ ප්‍රදාන Template එක ලෙස තෝරාගත හැක.

හ්ම්....

දැන් ඔබට Template එකකුත් Install කරගන්න පුලුවන් කියල හිතනවා...Modules හාPlugins Install කරන ආකරය හෙට දිනයේ දී බලාපොරොත්තුවන්න.

දෙයියන්ගෙම පිහිටයි.....

ලිවුවේ සනිදුවා...
Sunday, August 8, 2010
මාගේ ප්‍රතම ලිපියෙන් ජුම්ලා ගැන සවිස්තරාත්මක තොරතුරු ඔබට ලැබෙන්නට ඇතැයි සිතාගෙන මෙම ලිපිය ලියමි

මුලින්ම දැනට තියෙන ජුම්ලා මෘදුකාන්ගය බාගම්මු..



මෙන්න මෙහෙමයි ජුම්ලා ඉන්ස්ටොල් කරන්නෙ..

මාගෙ ප්‍රතම ලිපියෙන් පැවසු පරිදි xampplite මෘදුකාන්ගය ස්තාපිත්කරන ලද ස්තානයයෙහි xampplite ෆොල්ඩරයෙහි තුන් වෙනුවට තිබෙන htdocs ෆොල්ඩරය තුලට යන්න..පසුව htdocs ෆොල්ඩරය තුල නව ෆොල්ඩරයක් සකසා එහි නම joomla ලෙස නම් කරන්න...
ඉන්පසු ජුම්ලා zip ෆයිල් 1ක් ජුම්ලා ෆොල්ඩරය තුල un zip කරන්න
දැන් ඔබ Xampp මෘදු කාන්ගය start කරන්න
එහි අති Apachi හා MySql යන බොත්තම් දෙක ප්‍රෙස් ක්‍රන්න ඒට ඔබගෙ Apachi Sever එක හා MySql DataBace එක ස්ටාර්ට් වෙනු ඇත
දැන් ඔබ ඔබගෙ වෙබ් බ්‍රවුසරයවෙතගොස් ("http://localhost/xampp/")ලෙස ටයිප් කරන්න
එවිට මෙවැනි වින්ඩොවක් ඔපෙන් වනු ඇත



එවිට ඔබට මේ ආකාරයේ නව වින්ඩො වක් ඔපෙන් වනු ඇත..




ඔබට ලැබුනු වින්ඩො එකේ පින්තුරයේනිල් පැහැයෙන් රවුම් කර ඇති පරිදි (php my admin) මෙනු වට ඇතුල් වන්න
එවිට ඔබට මේ ආකාරයේ නව වින්ඩො වක් ඔපෙන් වනු ඇත..


මෙහිදී ඔබට ඔබගෙ Data Bace එක සකසා ගත හැක..ඒ සද හා ඔබ Xampp මෘදුකන්ගය ස්තාපිත කොටසෙ htdocs ෆොල්ඩරය තුල සැකසු joomla ෆොල්ඩරයේ නම අනිවාර්යයෙන් ම යෙදිය යුතුවෙ..


ඔබගේ ඩෙටා බෙස් 1ක් සාර්තකව ස්තාපිත වුවානම් මෙවැනි වින්ඩොවක් දිස් වෙනු අත..

දැන් ඔබ ඔබගෙ 909 එක හ ඔබගෙ 88 එක සාදාගත උතුවෙ.. ඒ සදහා.. ඉහතරෑපයෙ ඇති 88 ටැබ් 1ක් වෙත යන්න
එවිට ඔබට පහත පරිදි නව වින්ඩොව් එකක් ලැබෙනු ඇත


මෙහිදී host එක localhost ලෙස සටහන් කර
මෙම වින්ඩෝ වෙ පහලම කොටසේ දකුනු පස ඇති "go" බොත්තම ඔබන්න

හ්ම්...
දැන් ඔබ Databace එක සර්තකව සකසාගෙන තිබෙ...
දැන් ඔබගේ Web Browsers එකට ගොස් ("http://localhost/joomla/")ටයිප් කරන්න එවිට ඔබට ජූම්ලා Installation එක ලැබෙනු ඇත එහි ඔබට අවශ්‍ය භාශාව තොරාගෙන Next බොත්තම ඔබන්න දැන් ඔබට Pre-installation Check නැමති වින්ඩෝ ව ලැබෙනු ඇත එහි ඇති දත්ත සලකා බලා යලිත් Next බොත්තම ඔබන්න දැන් ඔබට ජූම්ල License වින්ඩෝව් එක ලබෙනු ඇත එයද පෙරසෙම කියවා බලා Next බොත්තම ඔබන්න...

දැන් ඔබ සිටින්නෙ ජුම්ලා ("Database Configuration") වින්ඩොව් තුලයි මෙහි මුලින්ම ඇති Database Type එක MySql ලෙස තබන්න..
Host Name එක Localhost ලෙස සටහන් කරන්න..
USerName Passwed ඔබ කැමති පරිදි ලබාදෙන්න..
Databace එක පෙර සැකසු පරිදි joomla ලෙස සටහන් කරන්න

දැන් ඔබට FTP Configuration නම් වින්ඩොව ලැබෙනු අත එහි කිසිදු වෙනසක් නොකොට Next බොත්තම ඔබන්න තන් ඔබ සිටින්නෙ Main Configuration මෙනුව තුලයි

එහි තිබෙන හිස්තැන් පුරවා...Next බොත්තම ක්ලික් කරන්න
දැන් ඔබ ජූම්ලා Instal කර අවසන්

දැන් ඔබහෙ Xampp ෆොල්ඩරයේ htdocs ෆොල්ඩරය තුල ඔබ සැකසු joomla ෆොල්ඩරයට යන්න එහි ඇති installation ෆොල්ඩරය Delete කරන්න

දැන් ඔබ යලින්ත් web browser වෙතගොස් Admin බොත්තම ඔබන්න
ඔබගෙ Username passwerd ලබාදී ලොග් වන්න...
දැන් ඔබට පහත පරිදි Admin Panel 1ක් ලැබෙනු ඇත..



ජුම්ල වෙබ් අඩවි නිර්මානය කරන ආකරය හෙට දිනයේ දී බලා පොරොත්තුවන්න

ලිවුවෙ සනිදුවා
0

ජුම්ලා ස්තාපිත කරගන්න හැටි..

මාගේ ප්‍රතම ලිපියෙන් ජුම්ලා ගැන සවිස්තරාත් මක තොරතුරු ඔබට ලැබෙන්නට ඇතැයි සිතාගෙන මෙම ලිපිය ලියමි

අද පාඩම ගම්පෙරලිය...

හී හී...
අත්තටම අද උගන්නන්න් යන්නෙ ජුම්ලා කොහොමද ඉන්ස්ටොල් කරගන්නෙ කියල...

මුලින්ම දැනට තියෙන ජුම්ලා මෘදුකාන්ගය බාගම්මු..

2

ජුම්ලා සින්හලෙන්



http://www.joomla.org/download.html

මුලින්ම කියල ලියන්න යන්නෙ සින්හලෙන් ජුම්ලා ගැන...


ජුම්ලා කිවුවහම බයවෙන්න එපා....හැබැයි ඉතින් ඇත්තටම මමත් මුලින්ම බයවෙලාතමඉ හිටියේ..
මොනවෞනත් ජුම්ලා නම් හරිම ලේසියි...
ජුම්ල කියන්නෙ වර්තමාන ලොකයේ ජනප්‍රියවෙමින් යන කන්ටෙන්ට් මැනෙජ්මන්ට් සිස්ටම්ස් (CMS) වලින් එකක්...
මේකෙ තියෙන විශේශත්වය මෘදුකාන්ග,වෙබ් අඩවි නිර්මානය පිලිබද දැනුමක් නැති අයෙකුට වුවත් බොහොම සරලව බාවිතා කල හැකි වීම.. තවද ජුම්ලා සදහා..නිතරම වාගේ..අලුත් අලුත් ප්ලගින්ස් හා.. අප්ඩෙට්ස් නිකුත්වන කන්ටෙන්ට් මනේජ්මන්ට් සිස්ටම් 1ක් වීමයි..තවද ජුම්ලා භාවිතයෙදී ඔබට යම් ප්‍රශ්නයක් අතිවුවහොත් ඒසදහා..සහකාරක සේවාවක් ද සහිතයි..

ජුම්ලා පරිහරනය කිරීමට පෙර තවත් අත්යවශ්‍ය දෙයක් තියෙනවා..

ඔබ ජුම්ලා පරිහරනයට පෙර Xampp මෘදුකාන්ගය ඔබගෙ පරිඝනකයෙහි ස්තාපිත කරගත් යුතුයි..
ඉන්පසු..එහි ඇති Apache හා MySql ක්ලික් කර ඔබගෙ ජුම්ලා වෙබ් අඩවිය සදහා තාවකාලික සවරි එකක් හා ඩෙටාබෙස් එකක් සකසාගත යුතුයි
exampp මෙතනින් බාගන්න


ජුම්ලා CMS 1ක් සදා ඔබට අමුතුවෙන් ටෙම්ප්ලෙට් සකස්කිරීමටද අවශ්ය තාවයක් නැහැ
බිලියන ගනනක් ජුම්ලා ටෙම්ප්ලටෙස් නොමිලේ බාගැනීමට ඕනතරම් තියෙනව
උත්සහකරබලන්න..
මමත් දැන් ට්‍රයි කරල බලලයි ආවෙ...
ජුම්ල නම් පට්ටයි අප්පා....
නිකමට වගේ ගොඩවෙලා බලන්න...ජුම්ල කොයිවගෙද කියල


මෙතනින් ජුම්ලා බාගන්න




ලිවුවෙ සනිදුවා