2

ජුම්ලා සින්හලෙන්

Sunday, August 8, 2010


http://www.joomla.org/download.html

මුලින්ම කියල ලියන්න යන්නෙ සින්හලෙන් ජුම්ලා ගැන...


ජුම්ලා කිවුවහම බයවෙන්න එපා....හැබැයි ඉතින් ඇත්තටම මමත් මුලින්ම බයවෙලාතමඉ හිටියේ..
මොනවෞනත් ජුම්ලා නම් හරිම ලේසියි...
ජුම්ල කියන්නෙ වර්තමාන ලොකයේ ජනප්‍රියවෙමින් යන කන්ටෙන්ට් මැනෙජ්මන්ට් සිස්ටම්ස් (CMS) වලින් එකක්...
මේකෙ තියෙන විශේශත්වය මෘදුකාන්ග,වෙබ් අඩවි නිර්මානය පිලිබද දැනුමක් නැති අයෙකුට වුවත් බොහොම සරලව බාවිතා කල හැකි වීම.. තවද ජුම්ලා සදහා..නිතරම වාගේ..අලුත් අලුත් ප්ලගින්ස් හා.. අප්ඩෙට්ස් නිකුත්වන කන්ටෙන්ට් මනේජ්මන්ට් සිස්ටම් 1ක් වීමයි..තවද ජුම්ලා භාවිතයෙදී ඔබට යම් ප්‍රශ්නයක් අතිවුවහොත් ඒසදහා..සහකාරක සේවාවක් ද සහිතයි..

ජුම්ලා පරිහරනය කිරීමට පෙර තවත් අත්යවශ්‍ය දෙයක් තියෙනවා..

ඔබ ජුම්ලා පරිහරනයට පෙර Xampp මෘදුකාන්ගය ඔබගෙ පරිඝනකයෙහි ස්තාපිත කරගත් යුතුයි..
ඉන්පසු..එහි ඇති Apache හා MySql ක්ලික් කර ඔබගෙ ජුම්ලා වෙබ් අඩවිය සදහා තාවකාලික සවරි එකක් හා ඩෙටාබෙස් එකක් සකසාගත යුතුයි
exampp මෙතනින් බාගන්න


ජුම්ලා CMS 1ක් සදා ඔබට අමුතුවෙන් ටෙම්ප්ලෙට් සකස්කිරීමටද අවශ්ය තාවයක් නැහැ
බිලියන ගනනක් ජුම්ලා ටෙම්ප්ලටෙස් නොමිලේ බාගැනීමට ඕනතරම් තියෙනව
උත්සහකරබලන්න..
මමත් දැන් ට්‍රයි කරල බලලයි ආවෙ...
ජුම්ල නම් පට්ටයි අප්පා....
නිකමට වගේ ගොඩවෙලා බලන්න...ජුම්ල කොයිවගෙද කියල


මෙතනින් ජුම්ලා බාගන්න




ලිවුවෙ සනිදුවා

2 comments:

Anonymous said...

පික්සු කොර කිවලු ...දිගටම ලියමු ...:D

෴ හසියා ෴ said...

මැක්සා....දිගටම ලියමු........
වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කලොත් නරකෙයි...කමෙන්ට් එකක් දාන්න හදනකෙනාට ඒක වදයක් වගේ....පොඩ්ඩක් හිතල බලන්න....